colombotimes.lk
සිංහල | English

03 May 2024

PHOTOS | තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු සිදු කෙරේ



අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට සිදු කෙරෙනවා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලන නායකයින් රැසක් එක්ව සිටියා.
(colombotimes.lk)