වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළා.
ඒ ජූලි 9වනදා දක්වායි.
ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා.
(colombotimes.lk)