colombotimes.lk
සිංහල | English

22 June 2024

අද පෑලියගොඩ මාළු මිල මෙන්න



අද (15) පෑලියගොඩ ඇතැම් මාළුවල තොග මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

මාළු කිලෝග්‍රෑම් එකක තොග මිල පහතින්,  

සාලයා - රු.450.00
බලයා - රු.1000.00
හුරුල්ලෝ - රු.900.00
ලින්නා - රු.700.00
කුම්බලාවා - රු.1300.00
කොප්පරා - රු.2000.00
තෝරු - රු.3500.00
ඇටවල්ලා - රු.600.00
පියා මැස්සෝ - රු.250.00
ඉස්සෝ - රු.1500.00 සිට
දැල්ලා - රු.1400.00 සිට
බල පැටව් - රු.500.00
බෝල්ලෝ - රු.1100.00
(colombotimes.lk)