08 August 2025

logo

ඔබේ ගෙදර ඉන්න පූස් පැටියට අද විශේෂ දිනයක්



ජාත්‍යන්තර පූස් දිනය අදට (08) යෙදී තිබෙනවා. 

මෙම දිනය 2002දී සත්ත්ව සුභසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල විසින් නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම අද දිනයේදී බළලුන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් ලොවපුරා සංවිධානය කර තිබෙනවා. 

(colombotimes.lk)