26 July 2025

logo

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (25) පස්වරුවේ කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. 

ඒ මුරකණ්ඩි දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.  

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. 

(colombotimes.lk)