පොලිස් ස්ථානාධිපතිවරුන් 16දෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා.ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි. (colombotimes.lk)