රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.ඒ පේරාදෙණිය ඒදඬුවාව ප්‍රදේශයේදීයි. එම අනතුරෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා. (colombotimes.lk)