26 May 2026

logo

සර්ව ජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දිලිත්ට



සර්ව ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පක්ෂ නායක දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

මෙම නම් කිරීම එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනවිරත්න විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මෙවර මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර හිමි වූ ඡන්ද සංඛ්‍යාව 178,006ක්.



(colombotimes.lk)