ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
කෙසේ වෙතත් දෙසැම්බර් 18 වනදාට පෙර කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් එම යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීමට ශිවගංගි නැව් සමාගම තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)