15 July 2025

logo

බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි



මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් අද (15) අනතුරක් සිදු වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනක් මියගොස් ඇති බවයි.

(colombotimes.lk)