colombotimes.lk
සිංහල | English

18 October 2024


වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කරයි



වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. 

ඒ එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින්. 
 
විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා මෙළෙස වීසා නීති දැඩි කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 
 
එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබෙනවා.
(colombotimes.lk)