09 May 2025


වයස අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට



පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය හෙට (10) ආරම්භ වීමට නියමිතයි. 

එය එළඹෙන ජුනි 12 වෙනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්. 
 
තරගාවලියේ පිරිමි සහ කාන්තා වශයෙන් කාණ්ඩ 5ක් යටතේ තරග අංශ 10 කින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)