19 July 2025

logo

පේරාදෙණිය සරසවියේ කුලපති ධූරය ලක්ෂ්මන් දිසානායකට



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කර තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)