02 April 2025


දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්



අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් කිරිවන්දල දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය සේවාවන්ට බාධා එල්ල වී ඇති බවයි.  

(colombotimes.lk)