07 February 2025


වනිඳුට IPL අහිමි වෙයි



IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා නොකර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

බංගලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේදී විලුඹේ ආබාධයකට ලක්වූ වනිඳු ප්‍රතිකාර සඳහා යොමුවන බැවින් මෙම තරගාවලිය සඳහා සභභාගී නොකරන බවයි එම ආයතනය පවසන්නේ.

මෙවර IPL තරගාවලියේ දී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණා.

(colombotimes.lk)