colombotimes.lk
සිංහල | English

18 October 2024


Women’s T20 Asia Cup | තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

(colombotimes.lk)