colombotimes.lk
සිංහල | English

02 May 2024

දසුන් ඉවතට, කුසල් නායකත්වයට



අබාධයක් හේතුවෙන් එළැඹෙන 16 වනදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයෙන් දසුන් ශානකව ඉවත් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගය සඳහා කණ්ඩායමේ නායකත්වය උප නායක කුසල් මෙන්ඩිස් දරණු ඇති.

එමෙන්ම දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා.
(colombotimes.lk)