07 June 2025


නාසා ආයතනයෙන් අනතුරු ඇඟවීමක්



දේශගුණය සහ ප්‍රබල එල් නිනෝ තත්වයන් හේතුවෙන් මුහුදු මට්ටම 2022 සිට 2023 වසර දක්වා අඟල් 0.3කින් පමණ ඉහළ ගොස් තිබෙන බව නාසා ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව ඔවුන් අනතුරු අඟවමින් කියා සිටියේ සාගර ජලය වැඩිවීම ඉහළ අනුපාතයකින් සිදු වන නිසා 2050 වසර වන විට මුහුදු මට්ටම තවත් 20cmකින් වැඩිවිය හැකි බවයි.
 
(colombotimes.lk)