මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මිහින්තලය හා අටමස්ථානය මූලික කරගෙන එම වැඩපිලිවෙළ ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 8,000ක් අනුයුක්ත කර ඇති බවයි.
ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමට සහ ආරක්ෂක කටයුතු සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවීමට තිබෙනවා.
(colombotimes.lk)
