18 July 2025

logo

ධීවරයන්ට අනතුරු ඇඟවීමක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයන් සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි.

(colombotimes.lk)