27 January 2025


ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (26) නිකුත් කර තිබෙනවා

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

මෙම නිවේදනය හෙට (27) පස්වරු 1.30 දක්වා වලංගු වන බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්,




(colombotimes.lk)