ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් සිදු විය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේ බව සඳහන් කළා.(colombotimes.lk)