19 March 2025


බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි



බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (19) පෙරළී ගොස් තිබෙනවා.

ඒ කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේදීයි.

මේ හේතුවෙන් එම මාර්ගය රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)