ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට කෝසල නුවන් ජයවීර 38 හැවිරිදි වියේ පසුවුණා.
(colombotimes.lk)