හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජේවර්ධන විසින් අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ සෝදිසි වරෙන්තුවකින් තොරව අතුරුගිරිය හෝකන්දර පිහිට නිවස පොලිසිය විසින් පරීක්ෂා කළ බව සඳහන් කරමින්.
(colombotimes.lk)