01 April 2025


අමාත්‍ය විජිතගෙන් ශෝක පණිවිඩයක්



විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ශෝක ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ මියන්මාර ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය U Than Swe වෙතයි.

එහි සඳහන් වන්නේ මියන්මාරයේ භූ කම්පනයෙන් සිදු වූ තත්ත්වය සම්බන්ධයෙන් අතිශය කණගාටුවට පත් වන බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්,


 
(colombotimes.lk)