08 August 2025

logo

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අදයි



2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අද රාත්‍රී 6.51ට යෙදෙන සුබ මොහොතින්. 



(colombotimes.lk)