colombotimes.lk
සිංහල | English

22 June 2024

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රුමේෂ්ට රන් පදක්කමක්



ආසියානු හෙල්ල විසිකිරීමේ ශුරතවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට රුමේෂ් තරංග අද (15) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාවට නව වාර්තාවක්ද තබමින්.

ඔහු දැක්වූ දක්ෂතාවය දැක්වෙන්නේ මීටර 85.45ක් ලෙසයි. 
(colombotimes.lk)