විල්පත්තුවේ තහනම් මාර්ගයක් විවෘත කිරීමට පිරිසක් සැරසෙයි



විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිකරණය විසින් පොදු භාවිතයට තහනම් කළ මාර්ගයක් විවෘත කිරීම සඳහා දේශපාලඥයින් ඇතුළු පිරිසක් උත්සහ කරන බවට පරිසරවේදීන් චෝදනා කර තිබෙනවා.

ඔවුන් පැවසුවේ පොදු භාවිතය සඳහා තහනම් කළ එම මාර්ගය ලබන 07 වනදා විවෘත කිරීමට පිරිසක් සූදානමින් සිටින බවයි.
(colombotimes.lk)