colombotimes.lk
සිංහල | English

03 May 2024

WATCH VIDEO | උණු වතුරවලට දෙහි දාලා බිව්වොත් සිද්ධ වෙන පුදුම හිතෙන දේවල් 05ක්



මේ වෙනකොට ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා බර අඩු කරගන්න විවිධ පානයන් ගන්න.

ඒ අතර තියෙන එක පානයක් තමයි උණු වතුරවලට දෙහි යුෂ දාලා බොන එක.

මේ Drink එකෙන් බර අඩු කරනවට අමතරව තව ගොඩක් benefits ලැබෙනවා.

ඒ ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න මේ Video එක බලන්න.

(colombotimes.lk)