06 June 2025


සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිබිදීමක්



පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 132,900 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එම මාසයේදී මෙරටට සංචාරකයන් 132,919ක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේදී මෙය සැලකිය යුතු ඉහළ යාමක් බවයි. 

පසුගිය වසරේ මැයි මාසයේදී මෙරටට පැමිණ ඇති සන්ක්චාරකයන් සංඛ්‍යාව 112,128ක්. 

(colombotimes.lk)