ආනයන කිරිපිටිවල ප්‍රමිතිය ගැන නිර්නායකයක් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කළ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව ආනයන කිරිපිටිවල ප්‍රමිතිය ගැන සෙවීමට පරමාණු බලශක්ති අධිකාරියට පවරා ඇති බවත්, පෙරවාරි මාසයේදී ඔවුන්ගේ වාර්තාව ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්පසුව දැනට ප්‍රමිතිය මැනීමට පවතින ක්‍රමයට වඩා ඉහළ ආකාරයෙන් බැලිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)