17 January 2025


පාර්ලිමේන්තුව රැස්වන දිනයන් ප්‍රකාශයට පත් කරයි



පාර්ලිමේන්තුව එළඹෙන 21වනදා සිට 24වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

පසුගිය 10වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ජනවාරි 21වනදා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

 
(colombotimes.lk)