13 December 2025

logo

ඇමරිකාව තුළ TikTok නිල වශයෙන් තහනම් වෙයි



ඇමරිකාව තුළ TikTok යෙදවුම නිල වශයෙන් තහනමට ලක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට අදාළ පණිවිඩය අමෙරිකාවේ TikTok පරිශීලකයින්ගේ ගිණුම්වල ප්‍රදර්ශනය කර ඇති බවයි.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වූ පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සඳහා සිය සමාගම සමඟ සාකච්ඡා කරන බව ඇඟවීම වාසනාවට කාරණයක් බව එම පණිවිඩයේ සඳහන්.

 
(colombotimes.lk)