03 July 2025

logo

නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීම හෙට



ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීමේ උත්සවය හෙට (20) දිනයේ ගෘහස්ථ ස්ථානයක  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ ඉදිරි දිනවල වොෂින්ටන්හි ඇති විය හැකි ශීත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.
 
මෙම දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන්හි කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ල ඉදිරිපිටයි.

නව ජනපති දිවුරුම්දීමෙන් අනතුරුව සමාරම්භක පෙළපාලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)