19 February 2026

logo

ඊශ්‍රායල අගමැති හමාස් සංවිධානයට අනතුරු අඟවයි



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබෙනවා.

ඒ ඊශ්‍රායලය සමඟ ඇති කරගත් එකඟතා කඩ කළහොත් යළි පහර දෙන බවටයි.

එමෙන්ම ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමේ මූලික අදියර අද (19) ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)