ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම්දීම සඳහා ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය අද (04) විවෘත කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින්.
අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 WhatsApp අංකයෙන්, iau@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන් අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කිරීමට හැකියාව තිබෙනවා.
(colombotimes.lk)