colombotimes.lk
සිංහල | English

22 June 2024

පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කෙරේ



පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව ජූනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බවයි.

මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත්තේ පසුගිය ජුනි 6 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

මේ අනුව ජූනි 18 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
(colombotimes.lk)