colombotimes.lk
සිංහල | English

27 April 2024

ආනයනික කිරිපිටි මිල වෙනස් වෙයි



ආනයනික කිරිපිටි මිල එළැඹෙන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇති. 
 
එමෙන්ම කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)