ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ යෙන් මිලියන 300ක් වටිනා අති නවීන ගිනි නිවන රථ 04ක් සහ උපකරණ කට්ටල 12ක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා.
ඒ සඳහා වන ගිවිසුමට මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමතෝ සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)