26 December 2024


මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 49ක් අත්අඩංගුවට



2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වුණා.  

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයන් 49ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් යන ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)