19 February 2026

logo

UN සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වෙනුවෙන් නමක් යෝජනා වෙයි



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස පත් කිරීමට හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ නම යෝජනා කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම නාමයෝජනාව උසස් තනතුරු පිළිබඳ කමිටුව විසින් අනුමත කර ඇති බවයි.

(colombotimes.lk)