මගෙන් රටට සංවිධානයේ සභාපතිට ඇප



රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇප මත මුදාහැර තිබෙනවා.

රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කරමින් ඔහුව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළ බව සඳහන්.

ඒ අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කර තිබෙනවා.
(colombotime.lk)