19 January 2025


ශ්‍රී පාදයට ඉදිරි වසර 50 වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක්



ශ්‍රී පාදස්ථානයට ගුණාත්ම විදුලි සැපයුමක් ලබා දීමට සිදු කෙරෙන ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ, මෙමඟින් ශ්‍රී පාදයට ඉදිරි වසර 50කට වැඩි කාලයක් විදුලිය අඛණ්ඩව සැපයීය හැකි බවයි.

දවසේ පැය 14ක් පුරා මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනවා.
(colombotimes.lk)