colombotimes.lk
සිංහල | English

22 June 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි



දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට සැලසුම් කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ එය ලබන අඟහරුවදා (18) දක්වා තාවකාලිකව අත්හිටුවන බවයි.
(colombotimes.lk)