රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිවසින් ආහාර ගෙන්වා ගැනීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ එම ඉල්ලීම පාලනාධිකාරිය සලකා බලමින් සිටින බවයි.
මූල්‍ය වංචා චෝදනා මත මන්ත්‍රී චාමර සම්පත්ව පසුගිය 27වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව අප්‍රේල් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
(colombotimes.lk)