හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
ඉංගිරිය පොලීසිය සඳහන් කළේ එම අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15දෙනෙක්ට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
(colombotimes.lk)