colombotimes.lk
සිංහල | English

22 September 2024


දෙවන මනාපය ගණන් කිරීමට තීරණය කරයි



දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)