colombotimes.lk
සිංහල | English

22 September 2024


වසර 09කට පසු අනුර කුමාරගේ පෝස්ටුවක් දළුලයි



ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක 2015 වසරේ ජනවාරි මස 08 වන දින තැබූ Facebook සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.

2015 ජනාධිපතිවරණයෙන් පසුව ඔහු එම facebook සටහනින් දක්වා තිබුණේ 'ඔවුන් අපව විනාශ කිරීමට උත්සහ කළ නමුත් අපි තවමත් බීජයක් බව ඔවුන් නොදන්නා බවයි.'

ඒ අනුව අනුර කුමාර දිසානායක මේ වන විට ලබාගෙන තිබෙන ජයග්‍රහණය සමරමින් ඔහුගේ ආධාරකරුවන් 2015 වසරේ දැමූ facebook සටහනට පිළිතුරු ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු තැබූ එම සටහන පහතින්,

     
     



(colombotimes.lk)