colombotimes.lk
සිංහල | English

22 September 2024


හර්ෂගෙන් අනුරට සුබ පැතුම්



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ සිය 'x' ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින්.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ නමුත් පැහැදිලිවම ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා බවට අනුර කුමාර දිසානායක පත්වන බව ඔහු සඳහන් කළා.

(colombotimes.lk)